කොරෝනා අවදානම හේතුවෙන් කම්කරු දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම් දීමක්

Sunday, 25 October 2020 - 8:05

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
පවතින කොරෝනා අවදානම හේතුවෙන් සේවක අර්ථ සාධක අරමුදල් ප්‍රතිලාභ අයදුම්පත් භාර ගැනීම ළඟම පිහිටි කම්කරු කාර්යාලයෙන් පමණක් සිදුකරන බව කම්කරු දෙපාර්තමේන්තුව පවසනවා.

හෙට (26) සිට ක්‍රියාත්මක පරිදි ඒ සඳහා දුරකථන මගින් දිනයක් සහ වේලාවක් වෙන් කර ගත යුතුයි.

ඒ අනුව, කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචි අර්ථ සාධක අරමුදලේ සාමාජිකයන්ට 0112 368 904 හෝ 0112 368 911 යන දුරකථන අංකවලින් අදාළ වෙන් කර ගැනීම් සිදුකළ හැකි වනවා.

සියයට තිහේ පූර්ව ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා කොළඹ දිස්ත්‍රික්කය තුළ පදිංචිකරුවන්ට 0112 368 252, 0112 501 249 යන දුරකථන අංක ඇමතිය හැකියි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories