බස්නාහිර පළාතේ වැටලීම් වලින් පුද්ගලයින් 188 දෙනෙකු අත්අඩංගුවට

Sunday, 25 October 2020 - 10:07

%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+188+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 188 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ(24) පෙරවරු 6 සිට අද (25) අලුයම 5 දක්වා කාලය තුළ මෙම වැටලීම් සිදුකළ බවයි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ.

එම වැටලීම් වලදී හෙරොයින් සම්බන්ධයෙන් සැකකරුවන් 61 දෙනෙකු සහ නීතිවිරෝධී මත්පැන් ජාවාරමේ නිරත වීම සම්බන්ධයෙන් සැකකරුවන් 69 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories