කොටුව, පිටකොටුව, බොරැල්ල ,වැලිකඩ, යන පොලිස් බල ප්‍රදේශ වලට නිරෝධායන ඇඳිරිනීතිය පනවයි (වීඩියෝ)

Sunday, 25 October 2020 - 13:20

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80%2C+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80%2C+%E0%B6%B6%E0%B7%9C%E0%B6%BB%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%2C%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B6%A9%2C+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1+%E0%B6%87%E0%B6%B3%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B6%B1%E0%B7%80%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


කොටුව, පිටකොටුව, බොරැල්ල සහ වැලිකඩ යන පොලිස් බල ප්‍රදේශවලට අද පස්වරු 6 සිට නැවත දැනුම්දෙනතුරු නිරෝධායන ඇදිරි නීතිය පනවනු ලබන බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කරනවා.

එම නිවේදනය පහතින්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories