ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම රාජ්‍ය සහ පෞද්ගලික බැංකු ශාඛා හෙට විවෘතයි

Sunday, 25 October 2020 - 14:16

%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%84+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%94%E0%B6%B8+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94+%E0%B7%81%E0%B7%8F%E0%B6%9B%E0%B7%8F+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B6%BA%E0%B7%92
ගම්පහ දිස්ත්‍රික්කය තුළ සියලුම රාජ්‍ය සහ පෞද්ගලික බැංකු ශාඛා විවෘතව තබන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙනවා.

මේ අතර අවම කාර්ය මණ්ඩලයක් සහිතව එම බැංකු ශාඛා විවෘත කරන ලෙසත් සිය ආයතනික හැඳුනුම්පත භාවිතා කර බැංකු ශාඛා වෙත පැමිණිය හැකි බවත් සියලුම බැංකු වෙත දෙනුම් දෙන බවයි නිවේදනක් නිකුත් කරමින් එම මධ්‍යස්ථානය පවසන්නේ.

එම නිවේදනය පහතින්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories