බේරුවල, පයාගල සහ අලුත්ගමට හෙට (26) අලුයම 5 සිට ඇඳිරි නීතිය ඉවතට

Sunday, 25 October 2020 - 14:49

%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BD%2C+%E0%B6%B4%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B6%BD+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8%E0%B6%A7+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%2826%29+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%BA%E0%B6%B8+5+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%87%E0%B6%B3%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7
බේරුවල - පයාගල සහ අලුත්ගම යන පොලිස් බල ප්‍රදේශවලට පනවා ඇති ඇඳිරි නීතිය හෙට අලුයම 5 සිට ඉවත් කරන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories