සර්බියාවේ පොහොර කන්ටේනරයක තිබී මළ සිරුරු 7ක් සොයා ගැනේ

Sunday, 25 October 2020 - 16:59

%E0%B7%83%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%BB+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%9A%E0%B6%B1%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%93+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B7%94+7%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
සර්බියාවේ සිට පැරගුවේ රාජ්‍යයට පොහොර ප්‍රවාහනය කළ කන්ටේනරයක තිබී දිරාපත් වූ පුද්ගල මළ සිරුරු 7ක් සොයා ගෙන තිබෙනවා.

එම පොහොර කන්ටේනරය පසුගිය ජුලි 21 වනදා සර්බියාවෙන් පිටත්ව ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මෙලෙස මියගොස් ඇත්තේ අනවසර සංක්‍රමණිකයින් පිරිසක් වන අතර, නිෂ්චිත කාලසීමාව තුළ එම කන්ටේනරය පැරගුවේ රාජ්‍යයට ළඟා නොවීම හේතුවෙන් මොවුන් මියගොස් ඇතැයි විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

ඔවුන් මොරොක්කෝ සහ ඊජිප්තු ජාතිකයන් බව ද සඳහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories