පීඩාවට පත් ජනතාවට සජිත් හැකි ඉක්මනින් ආධාර ඉල්ලයි (වීඩියෝ)

Monday, 26 October 2020 - 8:10

%E0%B6%B4%E0%B7%93%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29

කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට හැකි පමණින් ආධාර ලබා දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, රජයෙන් ඉල්ලීමක් කළා.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ඊයේ(25) කොළඹදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.