නිරෝධායනය අවසන් කළ 316 ක් නිවෙස් වෙත

Monday, 26 October 2020 - 10:09

%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+316+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%AD
ත්‍රිවිධ හමුදාව යටතේ පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන වලින් තවත් පුද්ගලයින් 316 දෙනෙකු නිරෝධායනය අවසන් කර සිය අද (26) නිවෙස් බලා පිටත්ව යාමට නියමිතයි.

ඒ අනුව මේ වනවිට මේ වනවිට නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත පිටව ගොස් ඇති මුළු පුද්ගලයින් සංඛ්‍යාව 57,427ක්.

තවදුරටත් පුද්ගලයින් 8421 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන 73 ක නිරෝධායනයට ලක්වෙමින් සිටින බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.