තවත් කොරෝනා ආසාදිතයින් 130ක් සුවය ලබා පිටව යයි

Monday, 26 October 2020 - 14:34

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+130%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B6%BA+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%80+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
මෙරට කොරෝනා ආසාදනය වී පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 3933 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අද(26) දිනයේදී කොරෝනා ආසාදිත 130 දෙනෙකු රෝහල් වලින් පිටව යාමත් සමඟයි.

මේ වනවිට වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් වල ආසාදිතයින් 3926 දෙනෙකු ප්‍රතිකාර ලබන අතර මෙරට වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 7875 ක්.