මංගල, පාඨලී, සරත් ෆොන්සේකා, අනුර කුමාර ඇතුළු පිරිසක් දේශපාලන කොමිසම මග හැර සිටි පුද්ගලයන් ලෙස නම් කෙරේ

Monday, 26 October 2020 - 15:44

%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%2C+%E0%B6%B4%E0%B7%8F%E0%B6%A8%E0%B6%BD%E0%B7%93%2C+%E0%B7%83%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A+%E0%B7%86%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B7%8F%2C+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8+%E0%B6%B8%E0%B6%9C+%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, සරත් ෆොන්සේකා, අනුර කුමාර දිසානායක, ඇතුළු පිරිසක් දේශපාලන කොමිසම මග හැර සිටි පුද්ගලයින් ලෙස එහි සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න නම් කර තිබෙනවා.

හිටපු අමාත්‍ය මලික් සමරවික්‍රම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආර්. සම්බන්ධන්, එම්.ඒ. සුමන්දිරන් සහ අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ ද මෙම පිරිසට ඇතුළත්.

මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු කළ පැමිණිල්ලකට අදාළව මොවුන් වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණා.