කොටගල තුන්දෙනෙකුටත් කොරෝනා

Monday, 26 October 2020 - 17:19

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B6%9C%E0%B6%BD+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F
නුවරඑළිය, කොටගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙන් කොරෝනා වෛරස් ආසාදිතයින් තුන්දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කළේ වූටන් නගරයෙන්, ට්‍රේඩන් වතු යායෙන් සහ තලවකැලේ - දෙව්සිරි ගම්මානයෙන් මෙම කොරෝනා ආසාදිතයින් සොයා ගෙන ඇති බවයි.

ඔවුන් තුන්දෙනා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ සේවය කළ පුද්ගලයින් බවටයි හඳුනාගෙන ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories