කොරෝනා ආසාදිතයන්ගේ පළමු ආශ්‍රිතයන් නිවෙස්වලම නිරෝධායනය කිරීමට තීරණයක් (වීඩියෝ)

Monday, 26 October 2020 - 17:59

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%86%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%B8+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
කොරෝනා ආසාදිතයින්ගේ පළමු ආශ්‍රිතයන් මින් ඉදිරියට නිවෙස්තුලම නිරෝධායනයට ලක් කරන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

අදාළ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සමාලෝචනය කිරීමෙන් පසු මෙම තීරණය ගත් බවයි යුද හමුදාපතිවරයා කියා සිටියේ.