නීතිවිරෝධීව ආනයනය කර දුම්වැටි අලෙවි කළ එප්පාවල වෙළෙඳසැල් හිමිකරු අත්අඩංගුවට

Tuesday, 27 October 2020 - 7:13

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93%E0%B7%80+%E0%B6%86%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92+%E0%B6%9A%E0%B7%85+%E0%B6%91%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B7%80%E0%B6%BD+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B7%99%E0%B6%B3%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
විදේශ රටකින් නීතිවිරෝධීව මෙරටට ආනයනය කළ දුම්වැටි තොගයක් අලෙවිකළ එප්පාවල වෙළෙඳසැලක් වටලා එහි හිමිකරු සහ එම දුම්වැටි තොගය අත්අඩංගුවට ගෙන තිබෙනාවා.
 
ඒ ඊයේ (26) කැකිරාව විශේෂ වැටලීම් ඒකකයට ලද බුද්ධි තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි.

එහිදී අලෙවි කිරීම සඳහා තිබූ දුම්වැටි 1300 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගත් බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරු අද(27) තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories