ගම්පහ සහ කළුතර නිරෝධායන ඇඳිරිනීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවිසැල් සහ ඔසුසැල් සඳුදා සහ බ්‍රහස්පතින්දා දිනවල පෙරවරු 8 සිට රාත්‍රී 10 දක්වා විවෘතව තැබීමට අවසර ලබාදී තිබෙනවා.
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ කොළඹ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල වෙළෙඳසැල් විවෘතව තැබීමට අවසර ලැබෙන්නේ අඟහරුවාදා සහ සිකුරාදා දිනවල පෙරවරු 8 සිට රාත්‍රී 10 දක්වා පමණක් බවයි.

Follow US
Most Viewed Stories