හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් සිව්දරු මවට රැඳවුම් නියෝග

Wednesday, 28 October 2020 - 15:14

%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B6%AF%E0%B6%BB%E0%B7%94+%E0%B6%B8%E0%B7%80%E0%B6%A7+%E0%B6%BB%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C
ජාවාරම් කිරීම සඳහා හෙරොයින් ග්‍රෑම් 10ක් ළග තබාගෙන සිටියදී අත්අඩංගුවට ගත් සිව්දරු මවක් වන කාන්තාවකගෙන් දින 03ක රැඳවුම් නියෝග යටතේ වැඩිදුරටත් ප්‍රශ්න කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල අද (28) පොලීසියට අවසර ලබාදී තිබෙනවා.

ගාල්ල - මහමෝදර ප්‍රදේශයේ පදිංචි අදාළ කාන්තාව, පොලීසිය ඊයේ (27) අත්අඩංගුවට ගෙන තිබුණේ මහමෝදර පාසල් වත්තේදීයි.

ඇගේ සැමියා ද මේ වනවිට හෙරොයින් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව පසුවනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories