තවත් කොවිඩ් ආසාදිතයින් 124ක් හමුවෙයි

Wednesday, 28 October 2020 - 22:40

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B7%8A+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+124%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
තවත් කොවිඩ් 19 ආසාදිතයින් 124 දෙනෙකු හඳුනාගත් බව  යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

ඒ, අනුව අද (28) දිනයේ මේ වනවිට හඳුනාගත් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 335ක්.