තවත් කොවිඩ් 19 ආසාදිතයින් 414ක් වාර්තා වෙයි

Thursday, 29 October 2020 - 19:01

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B7%8A+19+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+414%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
තවත් කොවිඩ් 19 ආසාදිතයින් 414 දෙනෙක් මෙරටින් වාර්තා වී තිබෙනවා.

නිරෝධායනයේ සිටි 62ක් සහ ආශ්‍රිතන් 352ක් මේ අතර වන බවයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.