තවත් කොවිඩ් 19 ආසාදිතයින් 168 දෙනෙකු හඳුනාගනී

Thursday, 29 October 2020 - 22:26

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B7%8A+19+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+168+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%84%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
තවත් කොවිඩ් 19 ආසාදිතයින් 168 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඉන් 115 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළේ ආශ්‍රිතයන් වන අතර නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 53ක්.

ඒ අනුව අද (29) දිනයේ මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 582ක්.