අගමැතිගේ ප්‍රධානත්වයෙන් "අමා දම් සිසිලස" අදත්

Friday, 30 October 2020 - 16:14

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%22%E0%B6%85%E0%B6%B8%E0%B7%8F+%E0%B6%AF%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%83%22+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A
අමා දම් සිසිලස ධර්ම දේශනාවේ 203 වැන්න අරලියගහ මන්දිරයේදී අද (31) පැවැත්වුණා.

ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.

කොරෝනා වසංගතය හමුවේ මෙවර සැදැහැවතුන්ගේ සහභාගීත්වයකින් තොරව අග්‍රාමාත්‍යවරයාගේ පවුලේ සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් එය පැවැත්වුණු බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.