මෙරට කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 10,000 ඉක්මවයි

Friday, 30 October 2020 - 19:32

%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B7%8A+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+10%2C000+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B6%BA%E0%B7%92
තවත් කොවිඩ් 19 ආසාදිතයින් 314 දෙනෙකු අද හඳුනාගෙන තිබෙනවා.

එම ආසාදිතයින් 314 දෙනා හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් දසදහස ඉක්මවා ගියා.

ඒ අනුව මේ වනවිට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 10105ක්.

අද වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 314 අතර, නිරෝධායන මධ්‍යස්ථානවලින් 55ක් සහ ආශ්‍රිතයන් 259ක් වාර්තා වූ බවයි යුධ හමුදාපතිවරයා සඳහන් කළේ.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories