තුර්කියේ භූ කම්පනයක්

Friday, 30 October 2020 - 20:09

%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B7%E0%B7%96+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
තුර්කියේ රික්ටර් පරිමාණයේ 07ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් සිදුව තිබෙනවා.

මීට ටික වේලාවකට පෙර වාර්තා වූ එම භූ කම්පනය බල්ගේරියාව, සයිප්‍රසය, ලිබියාව, මැසඩෝනියාව සහ එක්සත් රාජධානියට ද දැනී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.