තවත් කොවිඩ් ආසාදිතයින් 319ක් හඳුනා ගනී

Friday, 30 October 2020 - 21:57

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B7%8A+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+319%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
තවත් කොවිඩ් 19 ආසාදිතයින් 319 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සදහන් කළේ නිරෝධායනයේ සිටි 83ක් සහ ආශ්‍රිතයින් 236ක් ඒ අතර වන බවයි.

මෙම ආසාදිතයින් 319 දෙනා සමඟ අද (30) දවසේ මේ වනවිට හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 633ක්.

මේ අතර අද දිනය තුල මෙරට කොවිඩ් 19 ආසාදිතයින් ගණන 10,000 සීමාව ඉක්මවා ගියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories