තුර්කියට සහ ග්‍රීසියට බලපෑ රික්ටර් පරිමාණයේ 7ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනය හේතුවෙන් පුද්ගලයින් 22 නෙකු මිය ගොස් තවත් 700කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.
විදෙස් වාර්තා සදහන් කළේ තුර්කියේ පමණක් පුද්ගලයින් 786 තුවාල ලබා ඇති බවයි.
භූ කම්පනයේ වැඩිම බලපෑමකට ලක්වූ තුර්කියේ ඉස්මීර් නගරයේ ගෙඩනැගිලි 20 ක් කඩා වැටී තිබෙනවා.
පසු කම්පන 196 ක් වාර්තා වී ඇති අතර ඉන් 23 ක්ම රික්ටර් පරිමාණයේ ඒකක හතරක මට්ටමේ පැවති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Follow US
Most Viewed Stories