ජනමාධ්‍ය අමාත්‍යාංශයේ තවත් තුන්දෙනෙකුටත් කොරෝනා

Saturday, 31 October 2020 - 16:23

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F
ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ තවත් පුද්ගලයන් තුන්දෙනෙකුට කොරෝනා වැළඳී ඇති බවට තහවුරු වී තිබෙනවා.

ඒ අනුව පුද්ගලයින් 40 දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව ප්‍රකාශ කළේ.

මීට පෙර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට අනාවරණ වුණා.

අලුතින් හඳුනාගත් ආසාදිතයන් තුන්දෙනා අතරට සහකාර අධ්‍යක්‍ෂවරයෙකුද අයත්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories