ගෝනි සුළි කුණාටුවේ බලපෑමෙන් පිලිපීනයේ දහස් ගණනක් ආරක්ෂිත ස්ථාන වෙතට

Saturday, 31 October 2020 - 16:39

%E0%B6%9C%E0%B7%9D%E0%B6%B1%E0%B7%92+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%91%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B7%80%E0%B7%99%E0%B6%AD%E0%B6%A7
පිලිපීනයේ ලූසෝන් දිවයිනට බලපා ඇති ගෝනි සුළි කුණාටුවෙන් එම දූපතට දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා.

මේ හේතුවෙන් එහි වෙසෙන පුද්ගලයින් දහස් ගණනක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

පැයට කිලෝමීටර 215 ක වේගයකින් මෙම කුණාටුව හමා යන බව සඳහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories