ශ්‍රීමත් ෂෝන් කොනරි අභාවප්‍රාප්ත වෙයි

Saturday, 31 October 2020 - 18:48

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B7%82%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B1%E0%B6%BB%E0%B7%92+%E0%B6%85%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ජේම්ස් බෝන්ඩ් චිත්‍රපට මාලාවෙන් ලොවපුරා සිනමා ප්‍රේක්ෂකයන්ගේ ගෞරවාදරයට පාත්‍රවූ ශ්‍රීමත් ෂෝන් කොනරි අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අභාවප්‍රාප්ත වන විට 90 වැනි වියේ පසු වූ ඔහු ඔස්කාර්, බැෆ්ටා සහ ගෝල්ඩන් ග්ලෝබ් යන සම්මානවලින්ද පිදුම් ලැබ තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories