අද දිනයේදීත් තවත් කොරෝනා ආසාදිතයන් 137 ක්

Saturday, 31 October 2020 - 18:36

%E0%B6%85%E0%B6%AF+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+137+%E0%B6%9A%E0%B7%8A
අද(31) දිනයේ කොරෝනා ආසාදිතයන් 137 දෙනෙකු අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

ඒ අනුව මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුර 7,000 ඉක්මවා ගියා.

මේ දක්වා මෙරටින් වාර්තාවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට දැක්වෙන්නේ 10,561 ක් ලෙසයි.