අද දිනයේදීත් තවත් කොරෝනා ආසාදිතයන් 137 ක්

Saturday, 31 October 2020 - 18:36

%E0%B6%85%E0%B6%AF+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+137+%E0%B6%9A%E0%B7%8A
අද(31) දිනයේ කොරෝනා ආසාදිතයන් 137 දෙනෙකු අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

ඒ අනුව මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුර 7,000 ඉක්මවා ගියා.

මේ දක්වා මෙරටින් වාර්තාවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට දැක්වෙන්නේ 10,561 ක් ලෙසයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories