කොරෝනා වැළඳී කොළඹ ජාතික රෝහලේදී මියගිය කාන්තාවගේ අවසන් කටයුතු සිදු කෙරේ (වීඩියෝ)

Saturday, 31 October 2020 - 19:40

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B6%B3%E0%B7%93+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


මෙරට සිදුවූ 20 වන කොරෝනා මරණය අද(31) කොළඹ ජාතික රෝහලෙන් වාර්තා වුණා.

කොළඹ - කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි මිය ගිය කාන්තාවගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී ජාත්‍යන්තර නිරෝධායන නීතිරීතිවලට අනුකූලව සිදුකෙරුණා.

පසුගිය 29 වන දා රෝහල් ගත වී ඇති ඇය නිධන්ගත රෝගවලින් පෙළෙමින් සිට ඇති අතර  ඊයේ මිය යාමෙන් පසු සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයේදීයි මෙම කාන්තාවට කොරෝනා වැළදී ඇති බවට තහවුරු වුණේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories