නීති කඩකරමින් බේකරි නිෂ්පාදන අලෙවි කළ පුද්ගලයන් පිරිසකට වැඩ වරදී (වීඩියෝ)

Saturday, 31 October 2020 - 19:53

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B6%A9%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B7%93+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29

කොරෝනා රෝගීන් වාර්තා වූ වැල්ලම්පිටිය ප්‍රදේශයේ ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකරමින් බේකරි නිෂ්පාදන අලෙවි කළ පුද්ගලයන් පිරිසකට එරෙහිව නිරෝධායනය නීතිය යටතේ කටයුතු කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කළා.

එමෙන්ම, මිරිස්ස ධීවර වරායේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මුහුණු ආවරණ නොමැති ධීවරයින් වරාය පරිශ්‍රය තුළට ඇතුළු කර නොගන්නා ලෙස උපදෙස් ලබාදුන්නා.