කොරෝනා තුරන් කිරීමට ගුවනින් පිරිත් පැන්

Saturday, 31 October 2020 - 19:59

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%8A
කොරෝනා වසංගතය මෙරටින් තුරන් කිරීම සඳහා මහා සංඝ රත්නයේ ආශිර්වාදයෙන් ගුවනින් පිරිත් පැන් ඉසීම අද(31) සිදු කෙරුණා.

කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ ගුවන් හමුදාවේ සහයෝගය ඇතිව රටම ආවරණය වන පරිදි පේදුරුතුඩුව, දෙවුන්දරතුඩුව, සංගමන්කන්ද හා තලේයිමන්නාරම යන ස්ථානයන්ට පිරිත් පැන් ඉසීම සිදුකළ බවයි.