තවත් කොරෝනා ආසාදිතයන් 102ක් වාර්තා වෙයි

Saturday, 31 October 2020 - 21:42

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+102%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
තවත් කොරෝනා ආසාදිතයන් 102 දෙනෙකු අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

ඒ අතර නිරෝධායන මධ්‍යස්ථානවලින් 21 දෙනෙකු සහ ඔවුන්ගේ අශ්‍රිතයින් 81 දෙනෙකු සිටින බව සඳහන්.

ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.