කොවිඩ් ආසාදිතයින් 257ක් වාර්තා වෙයි

Saturday, 21 November 2020 - 18:16

%E0%B6%9A%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B7%8A+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+257%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
තවත් කොවිඩ් 19 ආසාදිතයින් 257 දෙනෙකු අද (21) දිනයේ වාර්තා වී තිබෙනවා.

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ මොවුන් සියලු දෙනා ආශ්‍රිතයින් බවයි.