අද දිනයේ කොවිඩ් ආසාදිතයින් 487ක්

Saturday, 21 November 2020 - 22:39

%E0%B6%85%E0%B6%AF+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B7%8A+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+487%E0%B6%9A%E0%B7%8A
තවත් කොවිඩ් 19 ආසාදිතයින් 230 දෙනෙකු අද (21) දිනයේ හඳුනාගෙන තිබෙනවා.

මෙම ආසාදිතයින් සියලු දෙනා ආශ්‍රිතයින් බවයි යුද හමුදාපතිවරයා පැවසුවේ.

මෙම ආසාදිතයින් 230 දෙනා සමඟ අද (21) දිනයේ මේ වනවිට හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 487ක්.