මෙරටින් තවත් කොවිඩ් ආසාදිත මරණ 09ක් අද (2020-11-21) දිනයේ වාර්තා වනවා.
මෙම මරණ 09 ත් සමඟ මෙරට කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 83ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇති අය අතර කාන්තාවන් 04ක් සහ පිරිමි පුද්ගලයින් 05ක් වන බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
අවසන් වරට වාර්තා වූ මරණ 09 පිළිබඳ විස්තරය