ශ්‍රී ලාංකිකයන් 167 දෙනෙකු දිවයිනට

Sunday, 22 November 2020 - 9:03

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+167+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මැදපෙරදිග රටවල් දෙකක රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 167 දෙනෙකු ඊයේ රාත්‍රියේ සහ අද අලුයම දිවයිනට පැමිණියා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ඊයේ රාත්‍රියේ සහ අද උදෑසන ශ්‍රී ලාංකිකයන් 125 දෙනෙකු ඩුබායි හි සිට මෙරටට පැමිණි අතර, අද අලුයම කටාර් හි සිට ශ්‍රී ලංකාවට පැමිණි සංඛ්‍යාව 42 ක්.