ඇදිරි නීතියට එරෙහිව කැලිෆෝනියාවේ විරෝධතා

Sunday, 22 November 2020 - 19:47

%E0%B6%87%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%9A%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B7%86%E0%B7%9D%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F
කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා මේ වනවිට එන්නත් 212ක් නිෂ්පාදනය කර ඇති අතර ඉන් 48ක් පවතින්නේ තවමත් සායනික මට්ටමේ බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත පෙන්වා දෙනවා.

මේ අතර කොරෝනා ව්‍යාප්තියත් සමඟ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට පනවන ලද ඇඳිරි නීතියට එරෙහිව ප්‍රාන්ත වැසියන් විරෝධතා ආරම්භ කර තිබෙනවා.

මේ වන විට ලොව පුරා සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ පන්කෝටි 86 ලක්ෂ 2054 ක් ලෙසයි.

මරණ සංඛ්‍යාව දහතුන් ලක්ෂ 88,530ක් ලෙස සටහන් වනවා.