කොරෝනා වෛරසය වෙනුවෙන් තම රට නිෂ්පාදනය කෙරෙන ප්‍රතිජීවක එන්නත දෙසැම්බර් මස දී රෝගීන්ට ලබාදීමට හැකිවෙනු ඇතැයි ඇමරිකානු සෞඛ්‍ය අංශ පවසනවා.
ඇමරිකාවේ මේ වන විට කොරෝනා ආසාදිතයින් 12,588, 661 ක් හමුවී ඇති අතර මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 262,696ක් ලෙසයි.