ඇඹිලිපිටිය රාජකීය විද්‍යාලයේ සිසුවියක් හදිසියේ ඇති වූ හුස්ම ගැනීමේ අපහසුතාවක් හේතුවෙන් ඇඹිලිපිටිය දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර තිබෙනවා.
කෙසේ වෙතත්, ඇයට කිසිදු කොරෝනා රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන බවයි ඇඹිලිපිටිය දිස්ත්‍රික් රෝහලේ කාර්ය භාර වෛද්‍ය නිලධාරීවරයා කියා සිටියේ.