ජාතික පාසල් 170ක පවතින විදුහල්පති පුරප්පාඩු සඳහා අයදුම්පත් භාරගැනීම එළඹෙන 04 වනදායින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
පසුගිය හයවනදා අයදුම්පත් කැඳවීම ආරම්භ කෙරුණු අතර, මෙතෙක් ඒ සඳහා අයදුම් කිරීමට නොහැකිවූ නිලධාරීන්ට www.moe.gov.lk යන නිල වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ අයදුම්පත් ලබාගත හැකි බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ.

Follow US
Most Viewed Stories