අද දිනයේ කොවිඩ් ආසාදිතයින් 335ක්

Monday, 23 November 2020 - 22:09

%E0%B6%85%E0%B6%AF+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B7%8A+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+335%E0%B6%9A%E0%B7%8A
කොවිඩ් 19 ආසාදනය වූ තවත් ආසාදිතයින් 131 දෙනෙකු අද (23) හඳුනාගෙන තිබෙනවා.

ඔවුන් සියලු දෙනා ආශ්‍රිතයින් බවයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.

ඒ අනුව අද දිනයේ මේ වනවිට හඳුනගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 335ක්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories