චන්ද්‍රිකා - සජිත් හමුවක්

Tuesday, 24 November 2020 - 7:41

%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+-+%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ හිටපු ජනාධිපතිණි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග අතර හමුවක් පවත්වා තිබෙනවා.

හිටපු ජනාධිපතිනියගේ කොළඹ පිහිටි නිල නිවසේදී එම හමුව පවත්වා ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

මෙහිදී කොරෝනා උවදුර පිළිබඳ සාකච්ඡා වී ඇති බව සඳහන්. එමෙන්ම මෙරටට උචිත ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් සැකසීම පිළිබඳවද අවධානය යොමුවී ඇති බවයි වාර්තාවන්නේ.  



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories