ස්පාඤ්ඤයේ හයවන පිලිප් රජු දින 10 ක නිරෝධායනයක් ආරම්භ කර තිබෙනවා.
ස්පාඤ්ඤ රජ මාළිගය දැනුම්දී ඇත්තේ 52 හැවිරිදි රජු කොරෝනා ආසාදිතයෙකුගේ සමීපතමයෙකු වීම හේතුවෙන් මෙලෙස නිරෝධායනයට යොමු කර ඇති බවයි.
කෙසේ වෙතත් ස්පාඤ්ඤ රජුගේ බිරිඳ සහ දියණියන් දෙදෙනා සාමාන්‍ය පරිදි දෛනික කටයුතුවල නිරතවන බවද විදෙස් වාර්තා සඳහන් කළා.
ස්පාඤ්ඤය තුළින් මේ වනවිට කොරෝනා ආසාදිතයන් දහසය ලක්ෂ 6,905 දෙනෙකු වාර්තාවී ඇති අතර, මරණ 43,131ක් සිදුව තිබෙනවා.