සඳ මතින් පාෂාණ කැබලි රැගෙන ඒම සඳහා චීනය නිපදවූ චාන්ගි - 5 අභ්‍යවකාශ යානය ගුවන් ගත කර තිබෙනවා.
වැන්චෑන්ග් ගුවන් ගතකිරීමේ මධ්‍යස්ථානයෙන් ඊයේ ගුවන් ගත කළ මෙම යානය සාර්ථක වුවහොත් ලබන දෙසැම්බර් මැද භාගයේදී එය නැවත පෘථිවියට පැමිණිය යුතු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් වසර 50 කට පමණ පසු සාර්ථකව සඳෙහි පාෂාණ පෘථිවියට රැගෙන එන තුන්වන රට බවට චීනය පත්වනු ඇති.