ඇමරිකානු ජනාධිපතිවරණය ජයගත් ජෝ බයිඩ්න් හට විධිමත් අයුරින් බලය පැවරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කැමැත්ත පළ කර තිබෙනවා.
එම කටයුතු ආරම්භ කිරීමට සූදානම් බවට වන ලිපියක් ට්‍රම්ප් පරිපාලනය විසින් ඊයේ ජෝ බයිඞ්න් හට යොමුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මැතිවරණ පරාජය පිලිගැනීමේ පළමු පියවර මෙය බව විදෙස් විචාරකයින්ගේ අදහස වී තිබෙනවා.