5000ට අසරණ වූ විල්සන් සොයා හිරු ගිය ගමන (වීඩියෝ)

Tuesday, 24 November 2020 - 13:59

5000%E0%B6%A7+%E0%B6%85%E0%B7%83%E0%B6%BB%E0%B6%AB+%E0%B7%80%E0%B7%96+%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


විල්සන් කරුනාරත්න, හෙවත් හෙළ සිනමාවේ විල්සන් කරූ ලෙසින් ජනප්‍රසාදය දිනාගත් කලාකරුවා මුහුණ දුන් එක්තරා සිදුවීමක් පිළිබඳව පසුගිය දිනවල කතාබහක් ඇතිවුණා.

ඔහු තමන් මුහණු දුන් ඒ අමිහිරි අත්දැකීම ගැන හිරුට හෙලි කළා.
 
මේ කඳුළු පිරුණු දෑස බොහෝ දෙනාගේ මතකය යළි ආවර්ජනය කරන බවට සැකයක් නැහැ.

වසර ගණනාවක සිට හෙළ සිනමාවේ දුෂ්ටයාගේ චරිතයට ජීවය දුන් ඔහු වින්සන් කරූ, එහෙමත් නැතිනම් විල්සන් කරුණාරත්න.

සිනමාවේ දුෂ්ට චරිතයට පණ දුන්නත් සැබෑ ජීවිතයේ ඊට හාත්පසින්ම වෙනස් ජීවිතයක් ගත කරන ඔහුට පසුගිය දිනක නොසිතූ අත්දැකීමකට මුහුණ දීමට සිදුවුණා.

කෙසේ වෙතත් ජ්‍යෙෂ්ඨ කලාකරුවන් වෙනුවෙන් රජය ලබා දීමට තීරණය කර ඇති දීමනාම පවා තමන්ට මෙතෙක් හිමිවී නැති බවයි ඔහු පැවසුවේ.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories