කොළඹ දිස්ත්‍රික්කය තුළ පමණක් අද වන විට පවුල් 12,248ක් නිරෝධායනයට ලක් කර ඇති බව දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න පවසනවා.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.
Follow US
Most Viewed Stories