මහවිරු සැමරුම් නතර කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට

Tuesday, 24 November 2020 - 16:57

%E0%B6%B8%E0%B7%84%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B6%AD%E0%B6%BB+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7
මුලතිව්, කිලිනොච්චි සහ යාපනය දිස්ත්‍රික්ක වල මෙම සතිය පුරා සංවිධාන කර ඇති මහ විරු සැමරුම් අත්හිටුවීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරී කණ්ඩායමක් අදාළ දිස්ත්‍රික්කවල පිහිටි මහේස්ත්‍රාත් අධිකරණවල අද කරුණු දක්වා තිබෙනවා.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න සඳහන් කළේ පොලීසිය මීට පෙර කළ කරුණු දැක්වීම්වලට එරෙහිව වෙනත් පාර්ශවවලින් කරුණු දැක්වීම හේතුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් උතුර පළාතට යැවීමට නීතිපතිවරයා කටයුතු කළ බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories