විදේශ රටවල සංචරණය කිරීමට බලාපොරොත්තු වන කුවේට් ජාතිකයින් කොව්ඩ් 19 සෞඛ්‍ය රක්ෂණයක් ලබා ගත යුතු බවට එරට රජය නිවේදනය කර තිබෙනවා.
මේ අතර, රුසියාව විසින් නිෂ්පාදිත ස්පුට්නික් එන්නත දෙවන වර සායනික අත්හදා බැලීම්වලින් අනතුරුව සියයට 95ක් සාර්ථක බව එරට සෞඛ්‍ය අංශ නිවේදනය කළා.
එහි මාත්‍රාවක් ඩොලර් 10කට අඩු මුදලකට ජාත්‍යන්තර වෙළදපොළට ලබාදීමට තීරණය කර ඇති අතර රුසියානු ජනතාවට එය නොමිළේ ලබාදීමටයි එරට රජය තීරණය කර ඇත්තේ.