ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව කෝටි 6 ඉක්මවා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ එය හයකෝටි 83,675ක් ලෙස දැක්වෙන බවයි.
ගත වූ පැය 24රේ වැඩිම මරණ සහ ආසාදිතයින් සංඛ්‍යාවක් තවදුරටත් ඇමරිකාවෙන් වාර්තා වනවා.
දිනක් තුළ එරට නව මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 2168ක් ලෙසයි.
ඒ අනුව ඇමරිකාවේ සමස්ත මරණ සංඛ්‍යාව දෙලක්ෂ 65,873ක් ලෙස සටහන් වන අතර, නව ආසාදිතයින් එක්ලක්ෂ 72,827ත් සමඟ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ එක්කෝටි 29 ලක්ෂ 52,787ක් ලෙසයි.